අද පොහොය දවස. ශ්‍රී ලංකාවේ හැම මාසයකම පුන් සඳ පායන දවස පොදු නිවාඩු දිනයක්. වෙසක් පොහොය (මැයි මස) ලෝකයටම නිවාඩු දිනයක්.
Today is Poya Day. The full moon day of every month in Sri Lanka is a public holiday. Vesak Poya (May) is a holiday for the whole world.